University Emblem and Flag

Image

The Emblem Features.

1. Ola leaves Manuscript - Heritage of the Indigenous Knowledge 
    තල්පත් පුස්තකය – දේශීය ශිල්ප ශාස්ත්‍ර උරුමය
2. Moon and Sun 
    චන්ද්‍ර සූර්ය සංකේත - චිරකාලීන පැවැත්ම
3. Punkalasa with Lotus flowers 
    නෙළුම් මල් සහිත පුන් කලස – සෞභාග්‍යමත් දේශය
4. Two springs - stems with leaves - Prolificacy and Fertility
    පත්‍ර සහිත ශාඛාද්වය - ප්‍රවර්ධනය සහ සාඵල්‍යතාව
5. Bloomong Lotus with 16 petals - Purity and Perfectness of the Science and Knowdge about the Universe 
   පියුම්පත් 16කින් යුතු සුපිපි නෙළුම් මල - විශ්වය පිළිබඳ තත්‍ය වූ ද පරිපූර්ණ වූ ද සුපරිශුද්ධ ඥාන සම්භාරය
6. Couple of Swans holding the lightning lamp - Well-educated, skillful Intellectuals with love and compassion
    පහන් ටැඹ දරා සිටින හංස යුග්මය-සුපරිශුද්ධ ඥාන සම්භාරයෙන් සුපෝෂිත කෘතහස්ත කුශලතාපූර්ණ සබුද්ධික සත්ප්‍රජාව
7. Radiant Light - Wisdom 
    කිරණ මණ්ඩලය – ප්‍රඥාාව
8. The lion holding a sword in its right forepaw - sovereignty of Sri Lanka 
    කග පත සුරතින් දරා සිටින සිංහ රූපය - ශ්‍රී ලාංකේය පරමාධිපත්‍යය
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නිළ ලාංඡනය මගින්

“දේශීය ශිල්ප ශාස්ත්‍ර පාදක කොට ගනිමින් චිරකාලීන පැවැත්මෙන් යුතු සෞභාග්‍යමත් සශ්‍රීක වූ දේශයක් උදෙසා විශ්වය පිළිබඳ තත්‍ය වූ ද පරිපූර්ණ වූ ද සුපරිශුද්ධ ඥාන සම්භාරයෙන් සුපෝෂිත කෘතහස්ත කුශලතාපූර්ණ සබුද්ධික සත්ප්‍රජාවගේ ප්‍රඥාලෝකයෙන් විභූෂිත ශ්‍රී ලාංකේය පරිමාධිපත්‍යය උදෙසා සිදුකෙරෙන මෙහෙවර”

සංකේතවත් කරයි.

Slogan

Image
The University Flag
Image
Lyrics of the GWUIM Anthem
Image